Here we explain a type of pollution that can’t be seen, heard of felt yet it causes severe harm to the wellbeing of the living being especially to human’s life. It causes disorders such as cancer, neurological illness, fatigue, sleep disorders and number other health related conditions. In today's world this pollution has become is far too common and It's called magnetic radiation or electromagnetic frequencies (EMF).

In year 2011 countries in Europe banned use of laptops, mobile devices in schools for the children under 12 years of age, by implementing this ban it was said when the children are exposed to EMF emitting devices it may increase the risk of developing brain tumor up to 500% in children.

emission of these types of EMF not only found in mobile phones and devices but also in electronic and electrical devices such as air conditioners, television, microwave ovens, vehicles attached with high tech gadgets and almost all the other devices.

To mitigate the effects of this harmful EMF in humans if has been proven the scalar energy and scalar products are very effective.

 

Our Quantum Pendant can:

  1. Improve mood and mental outlook (as proven in both negative ion studies and customer feedback)
  2. Reduce pain and inflammation
  3. Improve resistance to EMF emitting devices
  4. Boost immunity by reducing red blood cell clumping
  5. Protect the body balance

This device was manufactured using Japanese technology & is imported by a leading manufacturer in the country with ISO 22000, HACCP, ISO 9001, GMP certification. Do not hesitate to buy this once in your lifetime. Can be provided to anywhere in the country (if you are not willing to buy this, be sure to let the children under 15 years of age do not have access to the phone, otherwise they will be causing cancer of young children)

අපගේ ඇසට නොපෙනෙන බොහෝමයක් දූෂක වර්ග අප අවට පරිසරයේ පවති. ඒවා මිනිසුන්ගේ ජීවතයට බොහෝ සෙයින් බලපායි.ඒවා අතරින් අධික තෙහෙට්ටුව, පිළිකා අවදානම, නින්ද නොයෑම වැනි රෝගාබාධ ප්‍රධාන තැනක් ගනී.

ඇසට නොපෙනෙන දූෂක අතුරින් විද්යුත් චුම්භක විකිරණ එසේත් නැත්නම් විද්යුත් චුම්භක සංඛ්යාත (EMF) වලට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි.

2011 වර්ෂයේදී යුරෝපයේ රටවල් විසින් වයස අවුරුදු 12 ට අඩු දරුවන් සඳහා ලැප්ටොප් පරිගණක, ජංගම උපකරණ භාවිතා කිරීම තහනම් කරන ලදී.නමුත් ශ්‍රී ලන්කාව වැනි තුන්වන ලෝකයේ රටවල් වලට එවැනි නීති පද්ධති ක්‍රියාත්මක නොවේ.මෙමගින් කුඩා ලමුන්ට පවා මොළයේ පිලිකාවන් වැනි දැඩි අවදානම් රෝග හට ගැනීමේ අවදානම වැඩි වී ඇත.

මෙම විද්යුත් චුම්භක විකිරිණ නිකුත් වීම ජංගම දුරකතන භාවිතයේ පමණක් නොව වායු සමීකරණ, රූපවාහිනී, මයික්රෝවේව් උදුන් වැනි උසස් තාක්ෂණික උපකරණ ආදියෙහි දක්නට ලැබේ.

මෙම පෙන්ඩනය මිලදී ගැනීමෙන් ඔබට අත් වන වාසි:

  1. විද්යුත් චුම්භක විකිරණ වලින් වන බලපෑම අවම කිරීමෙන් පිළිකා වැනි රෝග සෑදීමේ අවදානම අඩු කිරීම.

       2.මානසික ඒකාග්‍රතාවය ඉහල නැන්වීම මගින් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යෑමට හැකි වීම.

       3.ශරීරයේ වේදනාව සහ දැවිල්ල අවම කිරීම.

  1. රුධිරයේ රක්තාණු කැටි ගැසීම අවම කොට ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම.
  2. ශරීරයේ සමබරතාවය ආරක්ශා කිරීමට දායක වේ

ජපන් තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කොට ඇති මෙම උපකරණය ISO 22000, HACCP, ISO 9001, GMP වැනි තත්ව සහතික හිමි දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් මගින් බෙදා හරී. ප්‍රතිපල  පරීක්ෂා කිරීමෙන් පසු මිලදී ගත හැක.ජීවිත කාලයට එක් වරක් තම නිරෝගීකම අරමුණු කරගෙන මෙය මිලදී ගැනීමට පසුබට නොවන්න. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සැපයිය හැක(මෙය මිලදී ගැනීමට කැමැත්තක් ඇති වුවත් නොවූවත් අවුරුදු 15 ට අඩු ලමුන්ට දුරකතන භාවිතයට ඉඩ නොදීමට වග බලා ගන්න. එසේ නොවූවොත් එය කුඩා ලමුන්ගේ පිළිකාවට අත වැනීමකී)

Other Naturee Products

Eco-friendly natural plates

Its time to move for Eco-friendly items… Food plates, made... Read More...

Mini Home Garden

These amazing products are for everyone who loves plants and... Read More...